කිමද නුඹ හැමදාම

සුදු වැලි ඇතිරුවපාසල් මාවත දිගේ නුඹ හෙමින් හෙමින් පියමැන්න හැටි දුටිමි මම හැමදාම සති අන්ත හවස් කල හොරෙන් මේ තැබෑරුම් ජනේලේ කවුළුවෙන්...කිමද නුඹ හැමදාම ගනිනවද නුඹේ පය ගැටෙන වැලි කැට ගණනඅසන්නට සිතයි මට යන නිසා  බලාගෙන නොසෙල්වෙන රළු පොළොව......

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න උස් කඳු මුදුන් ඇත නොසෙල්වී අව් වැසිද ඉවසනා අපූරුව බලාපන් මගේ හිත,අයුරු ඉවසන වෙනස්වන හැමදේම නොවෙනස්වු නියාවට...

හඬගා කියමි මම

උන්මාද අහසට හඬගා කියමි මම නුඹ ඔහොම ලස්සන තාලෙට වෙන තරමටම ප්‍රේමණීය තනිවෙලා මගේ හිත ගොන්නක විඳවන සිතුවිලි මතක... ඉඳින් කියන් මට කෙතරම් අසාධාරණද නුඹ...?...

එකක් නෑරම එකට

වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. 

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.....

ධනුවාගේ මිනි #10 – තාමත් .. පරිස්සමට

කාලයක් ගියත්තාමත් මහ වැහි වැටෙද්දිමට මතක් වෙන්නෙඑදා නුඹවතුරුල් කරගෙනඑක කුඩයක් යටින්හෙමින් ඇවිදපු හැටි..හීරුවට හිත ඒ මතකතාමත් .....

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසටහඬන්නට දීහරස් වීදියෙ අයිනක..මහ ඇහැල ගහක් යටගෙතූ පෙම් පදඅසාගෙන සිටි වැහි බින්දුනැතිවුවද අද තනියට.....

ධනුවාගේ මිනි #6 – සත්තමයි

ආයෙත් යන්න පුළුවන් නම් මම නුඹව දුටුමුල්ම දිනයටසත්තමයි යනවා මංනුදුටු සේ මම නුඹව

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්නතව එකම එක වතාවක්අවසන් හුස්මට පෙරජීවිත කාලෙටමඅහිංසක හිතකටතුරුල් කරගෙනහද පතුලටමරකින්නට හැමදාම

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ පිනි වැස්සෙදි තාම දැනෙනවා තුරුල් වී හිටිය හැටි දන්නවද?? ආදරෙයි තාමත් මංවෙනස්වුණු නුඹට නෙමෙයි තුරුල් වුණු නුඹට......

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝමගෙ හදේ නින්නාද තවම නෑ ඇරඹුමක්අතරමං වෙලා මමඅපේ ඒ මතකවලඔබ නැතුව ඔබ එක්ක