අපේ සටන ඒකීය රාජ්‍යය නැවත දිනාගන්නයි – ආචාර්ය නලින් ද සිල්වා

චින්තන පර්ෂදය විසින් මහනුවර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේ දී පසුගිය ඔක්තෝබර් විසි පස් වන දින ‘නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමු’ යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ආචාර්ය නලින් ද සිල්වා මහතා කළ දේශනයේ සාරාංශයකි. දේශප්‍රේමී හිතවතුනි, රහස් පොලිසියේ මහත්වරුනි, 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන ආවේ හොරු අල්ලන්න කියල....

සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු සබඳතා තර කළ යුතුයි.

සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු සබඳතා තර කළ යුතුයි. - ආචාර්ය නලින් ද සිල්වා රණ විරුවන් ප්‍රමුඛ මේ රටේ ජනතාවට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි වුව ද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට හැකියාවක් ලැබුණේ නැත....

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වාරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට වන යෝජනාව ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට අස්ගිරි මහා විහාරයට රැස් වූ තෛනිකායික මහා සංඝරත්නය පෙරේදා තීරණය කළහ. මේ ඒ පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර පුවත්පත කළ සාකච්ඡාවකි....

සිංහල අවුරුද්ද

-ආචාර්‍ය නලින් ද සිල්වා-මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි....

ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු

-ආචාර්ය නලින් ද සිල්වා-කාලයක සිට ජාතික ව්‍යාපාරය ඇත්තේ ඉතාමත් පහත් තත්වයක බව පැහැදිලියි. කවදාවත් නැති තරමට ජාතික ව්‍යාපාරය විජාතික මතවාදීන් අතට පත් වී ඇති බව බොහෝ දෙනකුට නොතේරීම කණාගාටුදායක ය....

වරාය විකිණීම

-නලින් ද සිල්වා-ටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්....

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු

-නලින් ද සිල්වා-ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා....

English-speaking Tamils created what is called ‘ethnic problem’ -Nalin de Silva

An academic with a strong national bent Dr. Nalin De Silva, who has done extensive research and studies into history , speaks about the origin of what is called ‘ national question ‘, the way forward to address it and the chronology of events that led to the present situation....

අසමජ්ජාති ආණ්ඩුව

-නලින් ද සිල්වා-පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත....

ප්‍රශ්ණය ඇත්තේ කොතැනද? (දෙමළ බෙදුම්වාදය)

යාපනයේ තම ළමා විය ගෙවූ සහ එහි පදිංචිව සිටි දකුණේ සිංහලයන් පිරිසකගේ අත්දැකීම් කිහිපයක් සතිඅන්ත පුවත්පතක පලවී තිබිණි. මේ එහි තිබු අත්දැකීම් කිහිපයකි....

කෝ මේ ජාතික ආණ්ඩුව

-මහාචාර්‍ය නලින් ද සිල්වා-මෙහි මාතෘකාව අයියෝ සිරිසේන යැයි කියන්න තිබුනත් තවමත් එයට කල් වෑඩියි. රනිල් මෛත්‍රී ගැටුම ගැන අප මින් ඉහත අවසන් වරට ලියුවේ සතියකට පමණ කලින්....

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නෑ

මහාචාර්ය නලීන්ද සිල්වාවත්මන් පාලන තන්ත්‍රය ජාතික ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා දක්වන දායකත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව මහාචාර්ය නලීන්ද සිල්වා සමග කළ සංවාදයකි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව වරින්වර කතාබහ ඇතිවුණා....

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා

-ආචාර්‍ය් නලින් ද සිල්වා-විග්නේස්වරන් කියන්නෙ හිටපු විනිශ්චයකාරයෙක්. ඒ වගේ ම පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති මුණුබුරෙක්....

In the Heart of the Sea (2015) Movie – කාර්මික විප්ලවයට ප්‍රොතෙස්තන්තවාදී ක්‍රිස්තියානි ආගම්වලින් වූ බලපෑම.

Thou didst, O Lord, create the mighty whaleThat wondrous monster of a might lengthBeyond conception his unmeasured strengthBut, everlasting God, thou dost ordainThat we, poor feeble mortals should engageOurselves, our wives and children to maintainThis dreadful monster with a marital rageO Father, grant that your glorious light shine on these menEnsure them a prosperous voyage,that they may return safely and with a full ship,So that the while flames of Nantucket whale oil may continue to keep light in our...

මහින්ද විශේෂයි – කතානායක නිවටයෙක්

-ආචාර්‍ය නලින් ද සිල්වා-පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින් පමණක් බෞද්ධයකු වූ රනිල් බටහිරයන්ගේ කූටෝපක්‍රම ක්‍රියාත්මක කරන්නේ ඔහුට හුරු පුරුදු ඇංග්ලිකන් සංස්කෘතියෙහි ය....

නීතිපති හා පොලිස්පති

-ආචාර්‍ය නලින් ද සිල්වා-පොලිස්පති පත්කිරීම පිළිබඳ ව විවිධ පුද්ගලයන් විවිධ මත පළ කර ඇත. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පිළිබඳ ව ඇතැමුන්ගේ අවධානය යොමු වී ඇත....

කුමට මේ ජනාධිපතිකම

-නලින් ද සිල්වා -සාමාන්‍ය ක්‍රමය යටතේ නම් පොළොන්නරුවෙන් බිහි ව පරාක්‍රම සමුද්‍රය දෙසින් එන සුළඟේ පහස විඳිමින් ගල් විහාරය දැක ගනිමින් පාසල් ගිය අයකු මෙරට ජනාධිපති වී නම් එය රටට සම්පතක් වීමට ඉඩ තිබිණි. 1796 සිට පළමුව බස්නාහිර මුහුදු තීරයේ හා යාපන අර්ධද්වීපයේත් පසුව මුළු රටේමත් ආධිපත්‍යය දැරුවේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අද වන විට අධිපතිවාදී සංස්කෘතික ප්‍රභේදය බවට පත් වී ඇති ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ය....

චීනයෙන් චී ණය ලබාගත් රනිල්

-ආචාර්‍ය නලින් ද සිල්වා-රනිල් වික්‍රමසිංහ තරම් සිංහල බෞද්ධ විරෝධියකු මෙරට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට හෝ පත්කෙරී නැත. බටහිර හා ඉන්දීය ගැත්තකු වූ ඔහු අගමැති තනතුරට පත්කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව විසිනි....

අපේ අවුරුද්ද

-ආචාර්‍ය නලින් ද සිල්වා -පසුගිය අවුරුද්දේ නම් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද, එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ද සිංහල හා දෙමළ අවුරුද්දකට සුබ පැතුම් එක් කළහ. එංගලන්ත කම්කරු පක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාගේ පුතන්ඩුවට (අවුරුද්දට) පමණක් සුබ පැතුවේ ය....

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක් ..

-ආචාර්‍ය නලින් ද සිල්වා2016 අප්‍රේල් 03 රිවිර ලිපියමේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි....

"බෙදුම්වාදය පරදවා රට දැය ගොඩ යන මග…." – නලින් ද සිල්වා මහතා ට සවන් දෙමු.

නලින් ද සිල්වා මහතා පහත වීඩියෝ පටයේ පවසන දේ ඉදිරි කාලය පුරා සිත් තබා ගෙන වැඩ කිරීම යටත්විජිත විරෝධී දේශපාලනයේ යෙදෙන සියලු දෙනාගේ ම යුතුකමක් වේ. කොටි සංවිධානය පරාජය කිරීම හුදු තනි කාර්යයක් ලෙස ගැනීම වෙනුවට කල යුතු ව තිබුනේ කොටි සංවිධානය බිහි වීමට හේතු වූ දෙමල ජාතිවාදී දේශපාලනය සහ ඒ සමග බැඳුනු එංගලන්ත ඉන්දියා යටත් විජිතවාදී දේශපලන අපේක්ෂා පැහැදිලි ව සමස්තයක් ලෙස අවබෝධ කරගෙන ඒවා තේරුම් ගෙන ඒවාට එරෙහිව නිවැරදි ව වැඩ කිරීම බව ය....

ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය

-නලින් ද සිල්වා ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා විය හැකි යැයි කී බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් ඔහු නීතිඥයකු බව පැවසෙයි....