ඉදිරී වැටිණි එ තැපැල් කණුව

දහස් ගණනක් එහා මෙහා ඇදෙනනොඉවසිලිමත් නගරයක වුවතිබෙන්නට හැකපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්අව් වැසි සුළං මැද වුවරතු පැහැයෙන්වෙනත් පාටකට ආදරේ බව නොකියනපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්උදාසීන රාජකාරි ලියුම් යහීන දිගන්තෙන් හීන වල තේරුම් අසනසනුකගේ සිංදුවක් ඉල්ලන පෝස්ට් කාර්ඩ්යපමා වූ වාරික ගෙවන්නට කෙරෙන ඇරියුම් අතරකෝපයෙන් දමා ගැසූ අනාදර පණිවුඩ යඒ සියල්ලටම යට වුණුආදර සුසුම් තැවරුණු සෙනෙහෙ කොළ යමේ සියල්ල දැක දැකමමට බැහැය - මේ ඇතියහෑබෑවට මොවුන්දවසකට ලියන ලියුම් ඕනෑවට වැඩියකිසිදිනෙක නොකියනආදර ...

සිහින කහවණු

රන් විමන් සිහිනයට දොරගුළු විවර කරන විදේශ රැකියා වරම්-පුවත්පත් දැන්වීමක් -ගොම්මන් අඳුර වැතිරෙයි ගෙයි එළිපත්තේකවුරුද එබෙන්නේ අද්දර කජු වත්තේඅම්මේ අලුත් තොරතුරු කිම ඒ පැත්තේකඩයට යැවූ නංගී ඇයි තව නැත්තේපොඩි මල්ලිට උණ වැඩි වී ඇති හන්දාපස් පංගුව තම්බමි පත අට සින්දාහුඟ දොහකින් පාසල් ගිය නැති හින්දාචක්කර ගණන් වැරදී යාවිද මන්දාඅප්පච්චිත් පෙර මෙන් නැත රා බොන්නේමල්ලී කැට ගසාලයි පණහක් දින්නේනංගිත් වැඩට හරි හපනී නොවැ අම්මේඇඳ යට සොඩා බෝතල් තනියම ගැන්නේපඳුරු පතොක් කටු අග මල් පිපේවිදකඳුළු සයුරු මත මතු ලොව තැනේවිදපන්තියෙ ...

මාමා වැටුණු ගල

දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේරට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේගොළු වුණු ගලෙක ඔබෙ සුසුමන් සිර වේදනූපන් හෙටක දුටු සිහිනය බොද වේදවෙඩි දුම් අතර පෙර හසරැලි මුසු වේදඉවසනු නොහී ඔය ගල් කුළ පිපිරේදදඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේඑක මොහොතකින් ඔබ යට වුණි ගල් කැටියේරෑ සද කැළුම් ගම් දොර අස වැටේවා තරු කැට අහුරු ඒ තනි මග රැදේවාඋපදින හෙටට ඉන් අරුණලු ගෙනේවාමාමා වැටුණු ගල මත මල් පිපේවා

දුල්මිණි ඉරෝශිකා- කිරිඇල්ලෙන් ඇසෙන දුක් කව

තම ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් කෝප වූ කිරිඇල්ල මැදි විදුහලේ ජයතිලක නම් සිසුවා තවත් සිසුවියකට පිහියෙන් ඇන මරා දමයි. මියගිය දුල්මිණි ඉරෝශිකා කියවමින් සිටි "සඳුන් ගිර ගිනි ගනී" නම් පොත ඇගේ නිහඬ සිරුර අසල වැටී තිබිණි....

ගර්ඩාය ; රෝස මල් කොහිදැයි නොසොයන

රෝස පෙති , පෙතිම මිසයළි කිසි දිනෙක මල් නොවෙනමගහැරුණු උයන්දොරගර්ඩාය තවමත් රෝස මල් සුවඳ එදා මෙන් හඳුනනහිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන කායි ය අඳුරු විශ්වය ඈත පිසාචයෙකියි දැන සිටින ඇසග රැඳි වීදුරු කැබලි දකින දැක දැකම - එ නොදන්නා සේ හිඳින අතුරුදන් රෝස මල් යායෙකි මග දෙපස වෘක වළසුන් රෑනකි ඈත හිමගිර මාලිගාවකි එක්ව විසඳිය යුතුයි පැවසෙන නොවිසඳුණු හරස්පද ප්‍රෙහේලිකාවකි කායි ය මිදී යන සීතලම පරම සුවයකි ...

මිටින් මුදා හැර බැලුවෙමි

එය සංසාරික ප්‍රේමයක් යැයි නොපවසමි. නුමුදු එය මීදුමක් ලෙස සැහල්ලුවෙන් මැකී යා හැකි සෙනෙහසක් නොවන බැව් වැටහී අවසානය....