ඩ්‍රැකියා ගේ ඔපිස් කතා…

පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන  ලියන්ඩ හිතුවා.කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා....

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන....

අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම…)

අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ....

සාගරයක් මැද – අමන රටක් ඇත… (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි....

කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව – අංක 1 – පුදුම සතා

කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි....

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! – මගේ පුස්තකාලයෙන්…

මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ඒ වගේම පාඨකයන් ගේ හිත් ඇදගනිතැයි මට සිතුනු පරිච්ඡේදයකින් පිටු ටිකක් පහළින් දක්වනවා....

ඩ්‍රැක්‍යුලාගේ වැටීම Dracula’s Fall – Historical Figure of Dracula Part – 3

මෙතෙක් කොටස්1 කොටස2 කොටසසමහර තුර්කි මූලාශ‍්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග‍්‍රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ....

ඩ්‍රැක්‍යුලාගේ රාත්‍රී ප්‍රහාරය (මෙන්න ඩ්‍රැක්‍යුලා 2 කොටස) – The Night Attack (The historical figure of Dracula – Part 2)

මෙහි පළමු කොටස මෙතැනින්...http://www....

අලි ප්‍රහ්‍ෙලිකා අංක 1 – පිළිතුරු සහ ජයග්‍රාහකයෝ

පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ....

පරණ (ඇන්ටික්) කාටුන් ටිකක්

පහුගිය ජනාධිපතිවරණය, 77 මහ මැතිවරණයට සමාන කරලා තිබුණා දැක්කා. ඒ මැතිණිගෙ පාලනයෙන් මහත් පීඩනයකට පත්වී සිටි ජනතාව ඒ පාලනය වෙනස් කරන්නට පාරට බැහැපු අවස්ථාවක්....