මෞයි ගැන කතා – පොලිනීසියානු / මඕරි ජනකතා

මෞයි කියන්නෙ, පොලිනීසියානු ආදීතම ගවේෂකයෙක් හෝ ගවේෂකයන් කණ්ඩායමක් හෝ එහෙමත් නැත්නම් කලින් කලට බිහිවුණු ගවේෂකයන් ගැන පුරාවෘත්ත එකතු වෙලා හැදුණු චරිතයක් කියල හිතන්න පුළුවන්. මෙයා මොආනා චිත්‍රපටියෙ ඩ්වේන් (ද රොක්) ජොන්සන් ගෙ හඬකැවීම සමඟින් පෙනීහිටිනව....

ඩ්‍රැකියා ගේ ඔපිස් කතා…

පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන  ලියන්ඩ හිතුවා.කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා....

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන....

ලෝකෙට ලොක්කා

ලෝකෙ ලොකුම බලවතා කවුද කියන එක ගැන ගම කතා කීපයක් තියෙනව. ලංකාවෙත් එකක් තියෙනව, ඒක මට හරියටම නිවැරදිව ලියන්ඩ මතක නෑ....

ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තුරුංගෙ සමාජ පසුබිම සහ රසකතා ටිකකුත් ඒ ලිපිය ලියද්දි මතුවෙච්ච කයිකතන්දර ගැනත් මුල් ලිපි දෙකක සඳහන්. එව්ව ලියල හිටං සෑහෙන කාලෙයක් යනකං මොකවත් ලියන්ඩ බැරි උනා....

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ....

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා…

පිදුමඅතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට...එක්තරා කාලෙයක් තිබුණ, මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය යන්තං වැඩවසම් ක්‍රමයෙන් එපිටට පරිවර්තනය වෙමින් ආව කාලෙ - ඉස්කෝලෙ මහත්තුරු කියල ජාතියක් බිහි වුනා....

හතර බීරි කතා – ජන කතා ඇසුරිනි

පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ගියෙ කේන්දර බලන කෙනෙක්වත් හම්බවෙන්ඩයි....

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.දවසක් මං පොල් වත්තක් මැදිං යනව......

සාගරයක් මැද – අමන රටක් ඇත… (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි....

කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව – අංක 1 – පුදුම සතා

කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි....

මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි – I was a smoker above 18

http://timwilsondentistry.com/wp-content/uploads/2012/03/mouth-and-cigarette-300x234....

උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් – සහ අලි ප්‍ර‍‍හ‍ේලිකා අංක 3

"බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි....

අලි ප්‍රහේලිකා අංක 2 – අලි කූඹි කතා…

මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ....