අශාන්ති හිත ගාවම ඇල වී හිඳීම

අශාන්ති ගැයූ අතිශය ජනප්‍රියම ගීත අතරින් විෂුවල් එකක් නැත්තේ " පෙම් කුමරා" ගීතයට පමණය. එයට හේතුව කුමක්දැයි වැටහුණේ ගීතයට හොඳින් සවන් දී විෂුවල් එකක් සිතින් මවා ගත් විටය....

කොල්ලුපිටියේ ෆුඩ් සිටියේ අයිස් පලං

කොල්ලුපිටියේ ෆුඩ් සිටිය තිබෙන්නේ කොල්ලුපිටියේ වන බැවින් අපි බම්බලපිටියට නොගොස් එයටම යන්නෙමු.ෆුඩ් සිටියේ ගමකට කන්නට කෑම ජාති තිබුණත් අපි එහි යන්නේ වොන්ඩර් බාර් අයිස් කිරීම් අරගෙන එන්නටය....

ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය

ගම්පහ ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය. නමුත් කවුන්ටරය අසල පොදිකන කස්ටමර්ස්ලා දණිස් පොල්කටු දෙක බිමට ගෙවී කුරුමිට්ටන් වනතුරු ම ආහාර නොලැබේ....

සතුටු සුරංග විසින් ගෙඩි සියයක් බිම හෙලීම

මේ වනවිට මා ගමන් කරමින් සිටින බස් රථයේ හිමිකරු වන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.ඔහු , වසන්තා සන්දනායක සිට නතාෂා පෙරේරා දක්වා ගායිකාවන්ගේ ගීත එකින් එක කාබාසිනියා කරමින් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නීය....

කරාවේ කුරේලා එපා හොඳේ !

රෙජිනෝල්ඩ් කුරේ උඩරැටියකු නොවන නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වනවාට මල්වතු හිමියන් විරුද්ධ වී ඇත්නම් මමත් උන්වහන්සේ ගේ පැත්තේය.දැන් මෙහෙමනේ....

කුරිරු සුරංගනා කතාවක්

කුමරා පැමිණෙන විට කුමරිය සිටියේ දීර්ඝතර නින්දකය. ඔහු ඇය වෙත නැඹුරුව ඇයගේ කෙස් රොදක් මෑත් කර නළල සිප ගත්තේය....

පැන පැන එන සඳේ – පියගැට පෙළ දිගේ

දුර බස් වල රූපවාහිනී තිර වල සිංදු වලට නටන්නේ සිදුහත් කුමරුන් හට ගිහි ගෙය කළකිරෙන ආකාරයට වැඩ කටයුතු සිදු කළ නළඟන කණ්ඩායම ම වීමට ඉඩ ඇත. හය දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක නම් හය දෙනා නටන්නේ දහසය විදියකටය....

විරාත් කෝලිගේ වෙඩිම

"Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි""නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි....

නිල්ල මැදින් ආදර පාරේ නිදැල්ලේ යාම

සිංහල සිනමාව ගැන ආසාවක් ඇති වූ විට පැරණි චිත්‍රපට නැරඹිය යුතුය. හින්දි අනුකාරකවාදී වාණිජ සිනමාව ගැන හදාරන්නට නම් අසූව දසකයේ චිත්‍රපට බැලිය යුතුය....

සෙල්ලම් කළේ , ටී වී බැලුවේ නෑ – උසස්පෙළ එක වුණා

මෙවර (2017) උසස්පෙළ කලා විෂය ධාරාවේ දිවයිනෙන් ප්‍රථමයා සමග සාකච්ඡා කළහොත් මෙවැනි පිළිතුරක් ලැබීමට ඉඩ ඇත. හුඟක් දවස් වලට රෑ එළි වෙනකං නිදි මැරුවා....

අම්මා වෙත ;

අම්මා වෙත ;ලබන සුමානේ අපි යන්න හිටිය විසිට් එක කැන්සල්. අපිට ලොක්කාගෙන් ඕර්ඩර් එක ආවා ඒ රටට යන තීරණේ අත් හිටෙව්වා කියලා....

ආගමික වගකීම සහ මාධ්‍ය නිවේදන

"දැන් එතකොට අපේ වගකීම් සහ යුතුකම් සියල්ලම ඉටු වෙලා බව සහතිකයි නේද ? "විවේක සුවයෙන් පුස්තකාලයේ රැඳී හුන් පුද්ගලයා ගැඹුරු හඬින් විමසීය....

කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ

කාන්තා නම් යනු පහසුවෙන් තේරුම්ගත හැකි ඒවා නොවේ. මම ජීවනාබෝධය ලැබුවේ සහ අනිත්‍ය මෙනෙහි කරගත්‍තේ ඔය නම් ගම් නිසාමය....

අසංක ප්‍රියමන්තගේ ඇස් දෙක නෙලා ගැනීම

සිංහල ගීත සාහිත්‍යයේ කැනිබලිස්ම් ගණයේ ගීත ඇත්තේ අතලොස්සකි. ඉන් බයානකම එකක් ගයන්නේ අසංක ප්‍රියමන්ත පීරිස් ය....

ඔබේ ආදරේ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු දේපළකි

"ඔබේ ආදරේ දෙවැනි පෑතිස් රජ දවසේ - ශිලා ලිපියක් වගේ" යන ගීතයට සවන් දී වඩාත්ම නිවැරදි නිගමනය කරන්න.1....

විජ්ජුලතා සහ මේඝලතා

කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්‍රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු....

බක්මහ උදාව සහ අමිතා වැදිසිංහ

අප්‍රේල් මාසය යනු අමිතා වැදිසිංහට අතිශය කාර්යබහුල කාලවකවානුවකි.Check list එකක් රැගෙන ගමන් කරන අමිතා ගී ගයමින් අලුත් අවුරුද්දේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නීය....

ලෝකෙන් ලොකුම එක නම් – ඒක අපේ එක

"ගාලු මුවදොර ඉදිකෙරෙන ලෝකයේ උසින් වැඩිම නත්තල් ගහ ගැන ඔබගේ අදහස කුමක්ද කියල තමයි සාකච්ඡාව පවත්වන්නේ" සේවකයා යළිත් වරක් පවසා සිටියේය.අනෙක් පස සිටි පුද්ගලයාට එය වැටහුණු පාටක් නැත....

සීගිරි ලාලිත ළඳුනේ : විජ්ජුලතා සහ මේඝලතා

කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්‍රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු....