Unified Korea මේසපන්දු කණ්ඩායම හෙවත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම

මේ දිනවල ස්වීඩනයේ පැවැත්වෙන 2018 මේසපන්දු ලෝක සූරතාවලියේ කාන්තා ඉසව්වේ තුන්වැනි අර්ධ අවසාන පූර්ව වටය පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරය. අද දින එම තරගාරම්භයට පිවිසි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩිකාවන් නරඹන්නන්ට සමාචාර කරද්දී පසුබිමෙන් නිවේදනය වූයේ කොරියාව උතුර සහ දකුණ ලෙසින් එකිනෙකා සමග තරග නොවදින බවය....

දුස්ටකමේ සවුන්දර්යය : හෙළි නොවූවා නම් කෙදිනෙක හෝ නොවැටෙන වංචාවේ කඳුළු

ටොන්‍යා හාර්ඩින්ග් - 1994 | මේරියන් ජෝන්ස් - 2009 | එකැතිරිනී තනවු - 2011 |  ලාන්ස් ආම්ස්‍ට්‍රෝන් - 2013 | ස්ටීව් ස්මිත් - 2018පමා වී ආ වසන්තේ : වංචාකාර ජයග්‍රාහකයා ලෝකයා හමුවේ කඳුළු සලන්නට තීරණය කරන තෙක්ම ඔබ පරාජය ඉවසා දරා සිටිය යුතුයපෝලීන් ඩේවිස් තොම්ප්සන් : වංචාකාරියට දෙවැනිව | සහාය දිවීමෙන් පළමුව | 2000 සිඩ්නි ඇය,  2000 සැප් 27 දා පැවති මීටර 200 තරගයේ දී රිදී පදක්කමක් හිමි කරගත් අතර දින තුනකට පසුව එනම් , සැප් 30 වැනිදා පැවති 100 X 4 කාන්තා සහාය දිවීමේ ඉසව්වෙන් පෝලීන් ඩේවිස් ප්‍රමුඛ...

ප්‍රතිරෝධයට තැනක් නොතැනක් ඇත

1980 වසරේ මොස්කොව් නුවර Central Lenin Stadium හි දී පැවැත්වුණේ රිටි පැනීම අවසන් තරගයයි. සත්කාරක රාජ්‍යය වු රුසියාව මෙම ඉසව්වේ සහාය පළ කළේ සෝවියට් ක්‍රීඩක Konstantin Volkov වෙත ය....

ඔලිම්පික් : චෙකොස්ලෝවැකියානු විරෝධය සහ නිදහස

ඒ 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ කාන්තා ජිම්නාස්ටික් තරග පිටියයි. කාන්තා කේවල ඉසව් පහෙන් හතරකම රන් පදක්කම් හිමි කරගන්නේ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්ස්කා (Vera Caslavska) විසිනි....

ඔලිම්පික් : ජෝසප් ස්කූලිං සහ සිංගප්පූරුව

ජෝසප් ස්කූලින් දිනූ රන් පදක්කම පිටුපස මයිකල් පෙල්ප්ස් පරාජය කිරීමට වඩා සංකීර්ණ කතා පුවතක් ඇත.ස්කූලින් තවමත් 21 හැවිරිදි ගැටවරයෙකි....

ඔලිම්පික් : ඉතියෝපියානු විරෝධය සහ රිදී පදක්කම

2016 රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ දී කෙන්යානු ක්‍රීඩකයාට පසු පසින් පැමිණි ෆෙයිසා ලිලේසා රිදී පදක්කමට උරුම කම් කියන්නේය. අවසාන මීටර කිහිපයේදී ජයග්‍රාහී සංඥාවක් හෝ ප්‍රීතිදායක ඉරියව්වක් පළ කරනු වෙනුවට ඔහු මුහුණට ඉදිරියෙන් දෙඅත් හරහට තබන්නේ සාමකාමී ව තරගය නිම කරයි....

ඔලිම්පික් : නොසැලෙන සෙමෙන්යා කැස්ටර්

2016 රියෝ උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ 25 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව සෙමෙන්යා කැස්ටර් ය. මෙවර දකුණු අප්‍රිකානු ජාතික වාර්තාවද බිඳ දැමූ ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ද රිදී පදක්කම හිමි කර ගත්තාය....

ඔලිම්පික් : නීරස Twitter විහිළුව

අනවශ්‍ය විහිළුවක් නිසා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන් නෙරපා හළ ග්‍රීක ක්‍රීඩිකාව 2016 රියෝ ඔලිම්පික් උළෙලේ  8 වැනි ස්ථානය හිමි කරගත්තාය. ග්‍රීසියේ පරස්කෙවි පැපක්‍රිස්තු 2012 - ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නේ කාන්තා - තුන් පිම්ම ඉසව්වෙනි....

බේලා සහ මාර්තා කාරොල්යි : ජිම්නාස්ටික් පිටියේ ඉන්ද්‍රජාලික යුවළ

2016 රියෝ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ ඇමරිකානු කාන්තා කණ්ඩායම ය. ඇමරිකානු සිහිනයක් ව තිබූ මේ රන් පදක්කම මුල්වරට සැබෑවක් වන්නේ 1996 ඇට්ලන්ටා උළෙලේ දීය....

Ballonfest : පිපිරී ගිය ලෝක වාර්තාව

Ballonfest නම් වූ ලෝ ප්‍රකට ලෝක වාර්තා පිහිටුවීමේ කලබගෑනිය පැණ නැගුණේ වසර තිහකට ඉහතදීය . ඇමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේදී ලෝක වාර්තාවක් තැබීම පිණිස හීලීයම් බැලූන් මිලියන 1....