PET එක හරි, නමුත් Tracer??

මේ ලිපියට වස්තුබීජය වූයේ පසුගිය දා  PET ස්කැනරය සම්බන්දව සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු පිරිසක්  සිදුකරනු ලැබු ප්‍රකාශ යි. PET  ස්කැනරය මිලදි ගත්තද ‘‘අයිසටෝප්‘‘ සම්බන්දව ගැටලුවක් පවතින බව ඇමතිවරයා සදහන් කලා....

කැක්කුම් නස්නා රතු එළි විජ්ජා

එදිනෙදා ජිවිතයේදි ඇතිවන මාංශ පේශි කැක්කුම් වලින් දැනෙන වේදනාව ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ක්‍රීඩා කිරිමෙන් හෝ බර වැඩ හා තවත් හේතු නිසා  ඇතිවන පේශි වේදනා නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවනවෙනවා....

නූතන නාරිවේදයේ පියා හා වහල් පරික්ෂණ

විද්‍යාව මතම පදනම් වි මොලයෙන්  පමණක් කටයුතු කිරිමේදි  සිත අමතක වෙන්න පුලුවන්. හොද නරක චාරිත්‍ර වාරිත්‍ර වලින් ඔබ්බට ගොස් සංඛ්‍යා හා දත්ත මත පදනම් වෙන්න පුලුවන්....

Gluten-Free (ග්ලූටින් රහිතයි) ආහාර ගැන දැනුවත්ද?

වෙළදපොලෙන් ආහාර ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න යද්දි එහි ඇසුරුමේ Gluten-Free / ග්ලූටින් රහිතයි යන්න සදහන්ව ඇති බව ඔබ දැක ඇති. ‘‘ග්ලූටින් රහිත‘‘ යන්න සදහන් නිෂ්පාදන ගැනිමේ නැඹුරුවකුත් විටෙක පෙන්වනවා....

කුකුළු උපායෙන් සොයාගත් බැරිබැරියාව රෝගමූලය

බැරිබැරියාව, විටමින් B1(තයිමින්) ඌනතා රෝගයක්. සුලභව පොතපතේ පවා හමුවන මෙම රෝගය ප්‍රතිකාර නොකලහොත් භයානක තත්ත්වයක් ඇතිකරනවා....

ගර්භණි පරික්ෂාව පිරිමින්ටත් ‘‘පොසිටිව්‘‘ වෙනවාද??

අද කතා කරන්න යන්නේ පිරිමි අයට  වැදගත් මාතෘකාවක් ගැන.එදිනෙදා මේක ගැන කතා නොවුනත්, දැන සිටිය යුතු දෙයක්....

මනුලොව ෆ්‍රැන්කන්ස්ටයින් – ජියෝවානි ඇල්ඩිනිගේ පරික්ෂණ (Giovanni Aldini)

කොටස් බද්ධකර විරුපී ප්‍රාණින් බිහිකරන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කතා පුවත් ගැන ඔබ අසා ඇති. චිත්‍රපටි එහෙමත් නිකුත් වුනානේ....

සිරගෙදර රැදවියන්ගේ ශුක්‍රාණු ජාවාරම

ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන සිරකරුවන් ඉතා රහසිගත ලෙස, අවිධිමත් උපක්‍රම බාවිතා කරමින් තම ශුක්‍රාණු සාම්පල ජාවාරම නිරත වෙනවා. ඇයි මෙහෙම කරන්නේ?...

බැලුමක් තුල ජීවත් වූ David (Bubble Boy)

1971  සැප්තැම්බර් 21 වැනි දින ඇමරිකාවේ හූස්ටන් හීදි ‘‘ඩේවිඩ්‘‘ උපත ලැබුවා. මේ පුංචි පුතා වෛද්‍ය ඉතිහාසයේ එක් සංධිස්ථානයක් සනිටුහන් කලා....

අලුත් ශරීරංග, සිරුරේම පැළකරන අමුතුම වෙදකම

හදිසි අනතුරකින් හෝ රෝගයක් නිසා  කණ අහිමි වුනොත් ලොකු පාඩුවක් නේ??ලොකු පාඩුවක් වගේම අවලස්සනක්.....

ඇට නැති දිවේ මෙම වගතුග දැන සිටියාද?

දිව කොච්චර වැදගත්ද කියලා ආයි කියන්න ඕනා නැනේ. කෑම කන්න, රස දැනෙන්න උපකාර වන දිවේ මෙම තතු ගැන ඔබ දැන සිටියාද?...

රෝගින් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය අතහැරි මිනිසා

පෝලියෝ නැතිනම් බාලක පක්ෂගාතය රෝගය ගැන මිතුරන් අහලා ඇති. පෝලියෝ රෝගින් ගේ සුවය උදෙසා ලැබෙන්නට තිබූ බිලියන ගනනක මුදල් අතහැරලා රෝගින් වෙනුවෙන්ම කැපවුණු මනුලොව දෙවියෙක් ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ....

පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙනවාද?

පියයුරු පිළිකා බොහෝවිට කාන්තාවන් අතර තමයි දක්නට ලැබෙන්නේ. නමුත් පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන් කියලා දන්නවාද?...