රාජ නිතිය රජපවුලටම පාරාවළල්ලක් වෙයි.

කාටහරි කරදරයක් වුනාම උදව් කරන්න අපි දෙවරක් හිතන්නේ නැ නේ. වතුරේ ගිලෙන්න යන පුද්ගලයකුගේ දිවි බේරන්න තම දිවි නොතකා ඉදිරිපත් වු වීරයන් ගැන නිතර අසන්නට ලැබෙනවා....

ඊජිප්තු මමි වලින් තීන්ත හදයි!

16 වැනි සියවසේ යුරෝපා කලාකාමීන් අතර Mummy Brown  නැමැති අපූර්ව වර්ණකයක් ප්‍රචලිතව පැවැති බව ඔබ දන්නවාද? ඊජිප්තු මමී වලින් සායම් හැදුවේ ඇයි?...

නූතන නාරිවේදයේ පියා හා වහල් පරික්ෂණ

විද්‍යාව මතම පදනම් වි මොලයෙන්  පමණක් කටයුතු කිරිමේදි  සිත අමතක වෙන්න පුලුවන්. හොද නරක චාරිත්‍ර වාරිත්‍ර වලින් ඔබ්බට ගොස් සංඛ්‍යා හා දත්ත මත පදනම් වෙන්න පුලුවන්....

බිරිද, දික්කසාද කරනවාද? විකුණා දමනවාද?

විවාහය කියන්නේ ජිවිත කතාවේ වැදගත් පරිච්ඡේදයක්. නමුත් යම් යම් හේතුවන් නිසා කසාදය, දික්කසාදයකින් කෙලවර වන අවස්ථාද අහන්න ලැබෙනවා....

කුරුලු කූඩුවෙන් මතුවූ අහස සූරන මැදුරු

අහස් කුස අතික්‍රමණය කරන්නාක් මෙන් නැගි සිටින තට්ටු සිය ගනන් වල දැවැන්ත උස් ගොඩනැගිලි (skyscraper) ලොව හැමතැනම දැන් ඉදිවෙනවා. ලොව උසම ගොඩනැගිල්ල තම රටේ හදන්න ලොව ප්‍රමුඛ පෙලේ රටවල් තරගයක ද යෙදි සිටිනවා....

අමුතු ආසාවකට, සදෙන් ගෙනා ගල් උස්සයි!

ක්‍රි.ව 1969 හා 1972 අතර ඇපලෝ යානාවලින් චන්ද්‍රයා තරණය කල ගගණගාමින් විසින් සදේ දාපු සෙල්ලම් දිහා ලොවම අවධානයෙන්....

මුහුදු කොල්ලකරුවෝ ඇසක් වසා සිටින්නේ ඇයි?

මුහුදු කොල්ලකරුවන් යැයි කියු සැනින් එක් ඇසක් වසාගත් රෞද්‍ර මුහුණක් ඇති පහරන්නෙකු ගේ රුපයක් ජනිත වනු ඇත.බොහෝ අවස්ථාවලදි මුහුදුකොල්ලකරුවන් ව නිරුපනය කිරිමේදි එක් ඇසක් ආවරණය කරගත් රූපකායක් තමයි පෙන්න තියෙන්නේ....

සිසර් පැහැරගනි! ඔහු කප්පම බලෙන් වැඩිකරගනි!

යම් පුද්ගලයකු කප්පම් ගන්න පැහැරගෙන ගියාම, පුලුවන්තරම් කප්පම් මුදල අඩුකරගෙන පැහැරගෙන ගිය කෙනාව බේරාගන්නනේ උත්සහ කරන්නේ.රෝමයේ අසහාය නායක ජූලියස් සීසර්ව පැහැරගෙන ගිය අවස්ථාවේදි වෙන්නේ මේකේ අනිත් පැත්ත,ක්‍රි....

ඩිකන්ස් ගේ භූතාත්මය පොත් ලියයි?

වික්ටෝරියානු යුගයේ ඉංග්‍රිසි මහා සාහිත්‍යධර චාල්ස් ඩිකන්ස් මහතා ගැන නොඇසු කෙනෙක් නොමැත. ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරොල්, ඩේවිඩ් කොපර්ෆිල්ඩ්.......

විශාල දේවල් වලට, ජම්බෝ (jumbo) කියන්නේ ඇයි?

විශාලත්වයෙන් වැඩි යම් දෙයකට, ජම්බෝ යැයි ඇමතිම සාමාන්‍ය ව්‍යවහාරයේදි හදුන්වනවාජම්බෝ පීනම්, ජම්බෝ ජෙට්.. වගේ වදන් මිතුරන්ට හුරු ඇති....

සදේ පා සටහන් තැබූ වාසනාවන්තයෝ

සද ගමන කිව්වොත් බොහෝ අය දන්නේ ඇපලෝ 11 යානාවෙන් නිල් ආම්ස්ට්‍රොන් හා බස් ඔල්ඩ්‍රින් හදේ පා තබපු කතාව විතරයි. ඊට පසුව හදේ තවත් අය ඇවිද ගියත් ඒ අයගේ නම් ඇපලෝ 11 කතාව නිසා වැහිලා ගිය පාටක් පෙන්න තියනවා....

පරමාණු බෝම්බ ගෙනගිය ඉන්දියානාපොලිස් මුහුදු පත්ලෙන් හමුවේ!

හිරෝශිමා හා නාගසාකි යනු ලෝක ඉතිහාසයෙන් කිසිදා මැකිය නොහැකි මතකයන් ඉතිරිකල නගරයන් දෙකක් වේ. 1945 අගෝස්තුවේ හිරෝශිමාවට පතිත වූ පරමාණු බෝම්බ උපාංග ඇමරිකාවේ සිට ආසියාවට ප්‍රවාහණය කල  USS Indianapolis නෞකාවේ අවසන් ඉරණමේ වැදගත් තතු බොහොමයක් පසුගිය සතිඅන්තයේදි හෙලිදරව් වුනා....

කුකුළු උපායෙන් සොයාගත් බැරිබැරියාව රෝගමූලය

බැරිබැරියාව, විටමින් B1(තයිමින්) ඌනතා රෝගයක්. සුලභව පොතපතේ පවා හමුවන මෙම රෝගය ප්‍රතිකාර නොකලහොත් භයානක තත්ත්වයක් ඇතිකරනවා....

මහත්මා ගාන්ධිගෙන් හිට්ලර්ට ලිපි !

ජනේලයෙන් මීට පෙරත් විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර හුවමාරු වූ ලිපි පිලිබදව කතා කලා නොවැ.අද හෙලිදරව්ව, අවිහිංසාවාදයේ පියා හෙවත් මහත්මා ගාන්ධි විසින් කෘර ආඥාදායක අඩෝල්ෆ් හිට්ලර් වෙත ලියායැවූ ලිපි සම්බන්දවයි....

ඇමසෝන් වනයේ සැඟවුණු ‘‘Z‘‘ නගරයට ගිය සෙබලාගේ අභිරහස

ද. ඇමරිකාවේ ඇමසෝන් වනය හුදෙක්ම තුරුලතා වලින් ඔබ්බට ජන මනස තුල තැම්පත් වූ වනාන්තරයකි....

පරමාණු බෝම්බ දෙකකින්ම දිවිගලවාගත් මිනිසා

1945 වසරේ අදවැනි දිනකදී ජපානයේ නාගසාකි වැසියන් ඉතා අමිහිරි අත්දැකිමට මුහුණ දෙනවා. ඇමරිකානුවන් විසින් ජපානය හිස මත පතිත කල පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් විශාල පිරිසකට දිවි අහිමි වෙනවා....

සොඳුරු නිර්ධය සිනමා විචාරකයා – ජයවිලාල් විලේගොඩ

෴සොඳුරු නිර්ධය සිනමා විචාරකයා - ජයවිලාල් විලේගොඩ෴ඔහු අප අතැර ගියේ අදවැනි (අගොස්තු 04) දිනකය.‘‘සන්ධ්‍යා ජීවරාණිට ගසයි....

මනුලොව ෆ්‍රැන්කන්ස්ටයින් – ජියෝවානි ඇල්ඩිනිගේ පරික්ෂණ (Giovanni Aldini)

කොටස් බද්ධකර විරුපී ප්‍රාණින් බිහිකරන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කතා පුවත් ගැන ඔබ අසා ඇති. චිත්‍රපටි එහෙමත් නිකුත් වුනානේ....

සිරගෙදර රැදවියන්ගේ ශුක්‍රාණු ජාවාරම

ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන සිරකරුවන් ඉතා රහසිගත ලෙස, අවිධිමත් උපක්‍රම බාවිතා කරමින් තම ශුක්‍රාණු සාම්පල ජාවාරම නිරත වෙනවා. ඇයි මෙහෙම කරන්නේ?...

කුරුළු බෙටි සොයා ඇමරිකාව දූපත් අල්ලයි!!

ලෝකයේ යටත්විජිත වාදය එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන්ලා අල්ලපු වෙලාවේ කුලුබඩු හොයන්න කියලායි පරංගියා ආසියාකරයට ආවේ....

බැලුමක් තුල ජීවත් වූ David (Bubble Boy)

1971  සැප්තැම්බර් 21 වැනි දින ඇමරිකාවේ හූස්ටන් හීදි ‘‘ඩේවිඩ්‘‘ උපත ලැබුවා. මේ පුංචි පුතා වෛද්‍ය ඉතිහාසයේ එක් සංධිස්ථානයක් සනිටුහන් කලා....

පැදුරටත් හොරා කාර් එක ඉස්සූ බෙන්ස් ගේ බිරිද

කාල් බෙන්ස් ගේ බෙන්ස් කාර් ගැන නොදන්න කෙනෙක් නැනේ. බෙන්ස් කාර් කරළියට ගේන්න ඔහුගේ බිරිද බර්තා බෙන්ස් ලොකු කැපවීමක් කලා....

කිරිකැටි සිරුර ගසකට දන්දෙන මිනිස්සු!!!

ලොව විවිධ රටවල් වල විවිධ ජනවර්ග වලින් විවිධාකාර අවමංගල්‍ය චාරිත්‍ර හමුවෙනවා.මේ කියන්න යන්නෙත් එවැනි අරුම චාරිත්‍ර අනුගමනය කරන ජනවර්ගයක් ගැනයි....