Group wall post by Anjana Lakmal Kasthuriarachchi #Adelaide #SriLankan 15/11/2017

Anjana Lakmal Kasthuriarachchi: හිතවතුනි, මෑතකදී මා ශ්‍රී ලංකාවට ගිය ගමනේදී රත්නපුර ඇලපාත ගම් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඉතා කැපවීමෙන් නොපිරිහෙලා සේවය කරන, ඇලපාත ශ්‍රී අභිනවාරාම විහාරයේ විහාරාධිපති සහ දහම්පාසලේ ප්‍රධානාචාර්‍ය වන පූජ්‍ය කුකුලේගම ස්වාමීන් වහන්සේ ගෙන් , ප්‍රදේශයේ දුගී දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය වෙනුවෙන් වූ ව්‍යාපෘතියක් සඳහා ඉල්ලීමක් ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා ලැබුණි....

Group wall post by Anjana Lakmal Kasthuriarachchi #Adelaide #SriLankan 14/11/2017