කොටි ත්‍රස්තයන් ද? විරුවන් ද? නිර්මාල් දේවසිරිට පිළිතුරක්

ආචාර්‍ය නිර්මාල් අපෙන් ප්‍රශ්න කරන්නේ ත්‍රස්තවාදීන් හා විරුවන් අතර වෙනස කුමක්ද යන්නයි. ඇත්තටම කොටි ත්‍රස්තවාදී න්?...

කොටි හුරතල් කරමින් ,ලංකාවට මර උගුල් ඇටවූ සෝල්හයිම් කතා කරයි

-අයි . ජයතිලක -ශ්‍රී ලංකාවේ නෝවේජියානු මෙහෙයුම හා නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව යුතුකම සංවාද කවයට ලිපියක් ලිවිය යුතු බවට සිතමින් සිටින විටම ලංකාවේ නෝවේජියානු *මිත්‍රයා* එසේත් නැත්නම් අපි කවුරුත් දන්නා එරික් සෝල්හයිම් නැවතත් ලංකාවේ මාධ්‍ය වල සිරස්තල අතරට එක්වීමට සමත් විය....

ශ්‍රී ලංකා රජය රවට්ටන්නේ කාවද?

ජනාධිපති සිරිසේන මහතා මතභේදකාරී අතුරුදන් වුවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනත ගැසට් කිරීම සිදුකළේ ජූලි 19-21 යන දින වලයි. අනික් විශේෂත්වය වන්නේ මෙම පනත ගැසට් කළේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ උපලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ලංකා සංචාරයට සමගාමී ලෙසයි....

රණවිරු දඩයමට ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ පනත

ඒකාබද්ධ විපක්ෂය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ ගත් අතුරුදන් වීම් සම්බන්ධ පනතට දැඩි විරෝධය දක්වා තිබෙනවා. ඒකට හේතුව කුමක් ද?...

අඳුරු මතකයට යළි අත වනමින් උතුර ගිනි තබන උද්ඝෝෂණ රැල්ල..

-අයි .ජයතිලක-“අපට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දුන්නේ නැත්නම් මුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයම ශ්‍රී ලංකා රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයට ගේනවා” .....

සිංහල ජාතික සංවිධාන වල පැසසිය යුතු නව ප්‍රවේශය

-අයි.ජයතිලක-සිංහල ජාතික සංවිධාන වල නව ප්‍රවේශය ශ්‍රී ලංකාවේ සිංහල ජනයා වෙනුවෙනුත් පොදුවේ රට වෙනුවෙනුත් ක්‍රියාකරන දේශප්‍රේමි ජාතික සංවිධාන පසුගිය දිනවලදී ඉතා බුද්ධිමත් තීරණ දෙකක් ගෙන තිබුණි....

මහින්ද නිවැරදි නායකත්වය දුන්නේ යුද්ධයට පමණක් නොවේ

-අයි ජයතිලක-මහින්ද රාජපක්ෂ කියන නාමය අපේ රටේ ගොඩක් අය සම්බන්ධ කරන්නේ යුධ ජයග්‍රහණය සම්බන්ධවයි. ඒ කාරණයේ කිසි වැරැද්දක් නැහැ....

උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ ද?

-අයි ජයතිලක-'උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ'මෙසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතායි. යහපාලන රජයේ කොටස් කරුවන් හවුල් කරුවන් කොතරම් නැහැයි කීවත් ඒ බව විග්නේෂ්වරන්ම ඔප්පුකර හමාරයි....

විග්නේෂ්වරන් ලබා දෙන අවස්ථාව අප දෝතින්ම අල්ලා ගත යුතුය.

-අයි.ජයතිලක-"දැනට අවුරුදු 2000ට කලින් ඉඳන් ලංකාවේ හිටියේ දෙමළ ජනතාවයි, සිංහල අය ඊට පසුවයි ඇති වුණේ....

සැබෑවටම ජාත්‍යන්තරය දිනුවේ සිරිසේනලාද කොටිද?

-අයි.ජයතිලක-ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් දෙමළ ඩයස්පොරාවේ ලංකාවට එරෙහිව කටයුතු කළ හා කොටි සංවිධානයට සහාය දුන් කොටස් හමුවී සාකච්ඡා පවත්වයි....