රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් නොනවතින්නෙමු ! – මැදගම ධම්මානන්ද නාහිමි

මල්වතු පාර්ශ්වයේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභාවල තීරණයත් සමග මහානායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ (19 වැනිදා) කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවති "ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු - බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරදවමු" යන තේමාව යටතේ සංවිධානය කළ ජාතික සමුළුව අමතමිනි....

භික්ෂූන් වහන්සේලාගේ කාර්යය පක්ෂ දේශපාලනය නොව ජාතික දේශපාලන මෙහෙවරයි. – අස්ගිරි මහා ලේඛකාධිකාරී පූජ්ය මැදගම ධම්මානන්ද හිමි

ගෙවීගිය දෙසතිය මෙරට දේශපාලන ක්ෂේත්රය සහ භික්ෂු සංස්ථාව අතර යම් මතවාද, හිත් අමනාපකම් යෝජනා, චෝදනා නිර්මාණය කළ කාලයක් විය. මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කරන විමසුමකි....

පන්සල් ඉඩම්වලට බලපාන නීතිය

-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි-අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභිකලක්‌දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක්‌ ම බුදු සසුනට පුදා ඇති බැවිනි....

සභ්‍යත්ව රාජ්‍යය කරා ශ්‍රීලනිපයෙන් යා හැකිද? [වීඩියෝ]

" අපි නිදහස් පක්ෂෙට ආදරෙයි. ගෙයක් ඉරි තැලිලා ජරා ජීර්ණ වුනාම ඒ ගේ පිලිසකර කරලා ගන්න පුලුවන්....