Iraj Weerarathne Release New song Wassane Hine

සිල් බිඳගත් ගිනියම් රැයින් පසු ඉරාජ් සමන්තභද්‍ර හිමි සමග එක්ව ගණිකාවක් සමග කළ අලුත්ම වැඩේනව පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතය ''වස්සානේ හීනේ'' අද(20) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. ඉරාජ් මීට පෙර ගිනියම් රෑ, සිල් බිඳගත්තේ වැනි ගීත නිර්මාණය කොට ඒවාට ආන්දෝලනාත්මක වීඩියෝද එක්කර නිකුත් කරනු ලැබුවා....