අද මම ඔබට ඇරියුමි කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි.

අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම මත හෝ යම් වදනක් වැරදියට වටහා ගැනීම හා භාවිත කිරීම ව්‍යසනකාරී ය....

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක්.

අපි ගමන් ගත් රථය මාතලේ නගරයට එනකොට හවස එකටකට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්....

මාව කාපු කූබියෝ.

කාලයකට පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි ගණයේලා සැලකෙන තවත් එක් ටෙලිකථාවක් ලෙස කූබියෝ සැලකිය හැකිය.ලක්මාල් ධර්මරත්නයන් සියලු ප්‍රධාන , අනු , සුළු චරිත වලට පණපොවන නළු නිළියන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන ඇති බව කිවයුතුමය ....

බලකඩුව දියඇල්ල සොයා …

පහුගිය (2017) දෙසම්බරේ ආටියා හාමිනේ සහ දරුවා සමග මාතලේ යන්නේ හාමිනේ ගේ අම්මා ගේ මහගෙදර වූ කලල්පිටියේ නිවස වෙත ය . 1919 දී ඉදිකරන ලද මෙම නිවසේ ඇතුලත මෙන්ම පිටත පෙනුමට ඇන්ටික් දේවල් වලට කවදත් ප්‍රිය කරන ආටියා බොහොම කැමති ය ....

පටිසෝතගාමීයා

මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක් යනුවෙන් මෙසේ බ්ලොග් ලියන්නටත් බොහෝ කාලයකට පෙර "මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක්" යනුවෙන් වසර තුනහමාරක් අසන්න වශයෙන් හතරකදී පොතක් ලියා තැබුවේ නිවැරදි දිනය එළබෙන මොහොතේ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස එලියට දැමීමේ අරමුණින් ය .මෙයින් තවත් කාලයකට පසු මම නැවත තවත් පොතක් ලියන්නට සුදානම් වන්නේය ....

අළුත් බෝතල් වල පරණ වයින් බීම.

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය....

“සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් පිරුණු එක යුගයක් නිමාවට පත්වෙමින් පවතී “

"An era of sincere ideals & intrinsic pro-social behaviors is reaching its end"සමාජක්‍රමය ක්‍රමිකව වර්ධනය වන බව අප හැමෝම හොදට දන්නා කාරණයක් . වර්ධනය හොදද නරකද කියන එක සාපේක්ෂ සාධකයක් පුද්ගලානු බද්ධ මානසික මට්ටම වලට ....

රැඩිකල්

"රැඩිකල්"කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ ....

සංකල්පික ලෝකයක්

සංකල්පික ලෝකයක් .සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය ....

පිරිතේ බලය සත්‍ය බව විද්‍යාඤ්ඤයින් තරහවුරු කරයි

පිරිත් දේශනා තුල මහත් අනුහස් පවතින බව ලාංකිකයින් වන අප සියවස් ගණනාවක සිට දැන සිටින කරුණක් වනවා. එය වඩාත් තහවුරු කරමින් පිරිත් දේශනා වල විස්මිත භාවය ලොවට අනාවරණ කිරීමට ජපාන විද්‍යාඥයකු සමත්ව සිටිනවා....

ඩයිනොසර්ලට ඇයි මෙහෙම උනේ….

මීට වසර මිලියන ගණනකට පෙර පෘතුවිය මත තම අධිකාරිත්වය පතුරමින් විරාජමානව සිටි ඩයිනොසර් නම් සත්ව කොට්ටාසයක් විය.මීට වසර මිලියන 136 ත් 64ත් අතර කාලය වූ ක්‍රිරිටේෂස්(Cretaceous) යුගයේ කිසියම් හේතුවක් නිසා ඩයිනොසරයන් විනාස වුහ....