ලොවක් සැනෙකින් විනාශ කළ හැකි න්‍යෂ්ටික ආයුධ වල උපත මෙසේ සිදුවිය

න්‍යෂ්ටික ශක්තියෙන් න්‍යෂ්ටික ආයුධ නිපදවිය හැකි බව ප්‍රථමයෙන්ම පැවසුවේ ක්‍රි.ව 1938 දී ජර්මන් ජාතික ඔටෝහාන් ලීසේ මයිට්නර් සහ ෆ්රිට්ස් ස්ට්‍රාමන් ය....

ඔබට අනාගතය කලින් දැකීමට අදිසි බලයක් ලැබුනද ඉන් ඔබට කල හැකි දෙයක් නොමැති බව ඔබ දන්නවාද? You can see the future in advance but you can not change it.

අනාගතය හෝ අතීතය යනු සංකල්පයක් පමණක් බවත් ඇත්තේ "වර්තමානය" පමණක්ය යන්න යථාර්තය වුවද, ඔබ එයට එකග නොවන බව මම දනිමි.නමුත් ඔබ අනාගතය සහ වර්තමානය ලෙස නම් කරනු ලබන ඕනෑම සිතුවිල්ලක් ඇත්ත වශයෙන්ම වර්තමානය තුල  ඔබේ මනස තුල නිර්මාණය වන සිතුවිලි බවත් , එහි අතීතයක් හෝ අනාගතයක් නොමැති බවත් , හොදින් කල්පනා කරන විට ඔබට අවබෝධ වනු ඇත....

සත්ත්ව වර්ගීකරණය [Animal Classification Sinhala Presentation]

සත්ත්ව වර්ගීකරණය කියන්නේ සා/පෙළ විද්‍යාව, ජීව විද්‍යාව පාඩමක්. ඉතින් මම සා/පෙළ කරන කාලේ සත්ත්ව වර්ගීකරණය ගැන මං නිර්මාණය කරපු පුංචි වුනත් වටිනා කියන Presentation එකක් ඔයාල හැමෝම එක්ක බෙදාගන්න කැමතියි....

සිමෙන්ති නිෂ්පාදනය පිළිබඳව දැන ගනිමු

ඔයාලා දන්නවා සිමෙන්ති කියන්නෙ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඉතා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් කියලා, ඒ වගේම මේ සිමෙන්ති වලට ජලය එකතු කළාම දැඩි බවට පත්වීමත් විශේෂ ලක්ෂණයක් විදියට දක්වන්න පුලුවන්.ඔයාලා  අහලා ඇති ගොඩක් ලෝකයේ වෙනත් රටවල මේ සිමෙන්ති හදුන්වන්නෙ පෝට්ලන්ඩ් සිමෙන්ති(Portland Cement) යන නමින්....

පිරිතේ බලය සත්‍ය බව විද්‍යාඤ්ඤයින් තරහවුරු කරයි

පිරිත් දේශනා තුල මහත් අනුහස් පවතින බව ලාංකිකයින් වන අප සියවස් ගණනාවක සිට දැන සිටින කරුණක් වනවා. එය වඩාත් තහවුරු කරමින් පිරිත් දේශනා වල විස්මිත භාවය ලොවට අනාවරණ කිරීමට ජපාන විද්‍යාඥයකු සමත්ව සිටිනවා....

දේදුන්න

මේක දැක්ක ගමන් හිතන්න ඇති ලව් ස්ටොරියක් ,බුට් කවියක් වෙන්න ඇති කියලා ..මොකද ඒ තරමට ආදරයට දේදුන්න ගැන ඕවා ලියවිලා තියෙන නිසා ....

අරුම පුදුම චුම්භකයේ ඉතිහාසය විමසා බලමුද?

චුම්භකත්වය යනු අදෘශ්‍යමාන බල විශේෂයකි. පෘථිවියෙහි ඇති බොහෝ ප්‍රදේශවල ඇති ලෝහ නිධිවලින් හමුවන යකඩවල ඔක්සයිඩ විශේෂයක් වන මැග්නටයිට්(magnetite) හෙවත් ලෝඩිස්ටෝන්(loodistone) නමැති පාෂාණ වර්ගයෙහි(Fe3O4) චුම්භක ලක්ෂණ ගබඩා වී ඇති බව ඉතා ඈත අතීතයේ සිටම මිනිසා දැන සිටි බවට සාක්ෂි ඇත....

ට්‍රම්ප් ගේ ඇමෙරිකාව,දේශගුණ වෙනස්‌ වීම හා විද්‍යාව

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීමෙන් පසු ඉදිරියේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ඇති විය හැකි බලපෑම් ගැන දැඩි සාකච්ඡාවක්‌ මේ වන විට ඇති වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරණ සමයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ට්‍රaප්‍රකාශ කළ දේ ය....

අද වන විට මිනිසා කොතරම් දියුණු වී ඇති දැයි ඔබ සිතන්නේද

මිනිසා යනු මෙලොව බිහි වූ බුද්ධීමත්ම සත්ත්වයාය. වෙන අන් කිසිදු සත්ත්වයකුට  නොමැති ලක්ෂණ කීපයක් ඔහු සතුය....

Batahira Vidyawa Pattapal Boru – බටහිර විද්-යාව පට්ටපල් බොරු – Nalin De Silva

One of  Prof Nalin De Silva 's speech and my response to its contents.මම සිංහල බෞද්ධ කියල උජාරුවෙන් කියන අයෙක්  ඉන් අදහස් කරන්නේ අන් ආගමික හා ජාතික මිනිසුන් ඊට වඩා  පහලයි  කියන එක නොවේද....

Creation of world, divine theory and eternal happiness ලෝකය මැවීම , දේව වාදය සහ සදාකාලික සැනසුම

 සතියකට වරක් මා සේවය කරන ස්ථානයට පැමිණෙන චාම් යුවතියකිගෙන් කිතුණු සගරාවක් මා හට නොමිලේ ලැබෙයි. මා හට පිලිගන්වන යමක් නොවටනා දෙයක් වුවත්, හුදෙක් පිලිගැන්වීම අගය කල යුතු බැවින් මම එය ස්තූති පුර්වකව බාර ගනිමි....

සල්ෆියුරික් අම්ල ඇගට වැටුණොත්….

සල්ෆියුරික් අම්ලයේ විඛාදක , ක්‍රියාවලිය එය ජලයත් සමග දක්වන අධික තාපදායක ප්‍රතික්‍රියාව හේතුවෙන් වේගවත් වේ. සල්ෆියුරික් අම්ල නිසා සිදුවන පිළිස්සීම් අනෙකුත් ප්‍රබල අම්ල (උදා : හයිඩ්‍රක්ලෝරික් අම්ලය) මගින් සිදුවන පිළිස්සීම්වලට වඩා ප්‍රබලය....

ගහකොල වලට වේදනාව දැනෙනවාද?

එක්දහස් නවසියහැට ගණන් වලදී සීඅයිඒ සංවිධානයේ සේවයේ නියුතු වූ ක්ලෙව් බක්ස්ටර් අසත්‍ය සංවේදයක් (lie detector) යොදාගනිමින් ශාක පැලෑටි වේදනාවට දක්වන ප්‍ර‍තිචාරය පරීක්ෂාවට ලක් කළේය. ඔහු ශාකපත්‍රවලට දැල්වූ ගිණිකූරු අල්ලමින්, කැපුම් ඇති කරමින් අසතය සංවේදකය යොදා ශාකය එ්වාට දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කළේය....

ගණන් කාරයන්ට Efofex FX Equation 6

පාසල් යන නංගිලා සහ මල්ලිලාට වැදගත් වෙන මෘදුකාංගයක් අරගෙන ආවා. ගණිතය කියන්නේ පාසල් විෂය ධාරාවේ ප්‍රධානතම විෂයක් වෙනවා....

ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලම ආවාට මෙන්න

ආවාට ලෙස අපි හඳුන්වන්නේ උල්කාපාත වස්තුවක් පොලව මතුපිටට වැටීමෙන් ඇති වූ බලපෑම මගින් ඇති වන කුහර වලටයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් මෙම උල්කාපාත ආවාට ගැන අපට අසන්නට ලැබෙනවා....

මේ සතියෙ විදුසර කියෙව්වෙ නැත්නම් අනිවාර්යයෙන් කියවන්න.

2014 Nov 05 වෙනිදට විදුසරට අවුරුදු 27යි. ලංකාවෙ සතිපතා එන එකම විද්‍යා සඟරාවට එම කාර්ය්‍ය තවදුරටත් හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව....

නූතන සමාජය තුල කර්ම සංකල්පයේ පැවැත්ම Existence of Karma in modern society

කර්මය යනු නුතන ලෝකයේ ප්‍රතික්ශේප වෙමින් පවතින සංසිද්ධියකි. කර්මය දකුණු ආසියානු සමාජයේ සදහන් ලෙස මිනිසුන් පාලනය කරන, වැරදි කරුවන්ට දඩුවම් කරන යාන්ත්‍රණයක් ලෙස සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වේනම්, අද දින අප දකින බොහොමයක් වංචා දූෂණ මෙම සමාජයේ පවතින්නනේ නැත....