දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක....

පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

තම දරුවා අසනීප වීමෙන් පසුව, යලි පාසල් යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙමව්පියන්ට නැති බව පෙනේ. ඇතැම් දෙමව්පියන් දරුවා අසනීප තත්ත්වයෙන් සිටියදීම පාසල් යවන්නට උත්සුක වන අතර, ඇතැම් අය අසනීපය හොඳින් සුවවීමට පෙර පාසල් යවන අවස්ථාද පවතී....

දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම්, ඒ සඳහා හේතුවිය හැකි තත්ත්ව ගණනාවක් පවතී. නමුත්, වමනය කිරීම සඳහා බොහෝවිට හේතුවන්නේ අජීරණ තත්ත්වයකි....

ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය (dengue) වසංගතයක් මෙන් පැතිර යන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරු විශේෂ දෙක මගිනි. ඩෙංගු රෝගය වෛරසයක් නිසා ඇතිවන්නකි....

තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ....

මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක....

දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

උගුරේ වේදනාව යනු දරුවන් අතර තරමක් සුලභ තත්ත්වයකි. බොහොමයක් උගුරේ වේදනාවන් හටගන්නේ වෛරස් ආසාදන හේතුවෙනි....

ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය....

දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක....

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට දියර ලෙස හෝ දියාරු වූ ස්වරූපයකින් මළපහ පිටවීම දැකිය හැක. මෙසේ සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ඇතැම් ආසාදන නිසාය....

ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ....

ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි....

අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ....

ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති....

ස්වශන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ස්වශන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි....