පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11....

සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී....

බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති....

පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ....

පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ....

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක....

ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

සෑම කාන්තාවක්ම ඇයගේ වයස විසි ගණන් වනවිට ස්වයං පියයුරු පරික්ෂාව (Self breast examination) සිදුකිරීම ආරම්භ කල යුතුවේ. සාමාන්‍යයෙන්, තම පියයුරු වල පෙනුම සහ පියයුරු තම අතට දැනෙන ආකාරය පිළිබඳ මනා වැටහීමක් සෑම කාන්තාවකටම තිබීම වැදගත් වේ....

මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

මත්පැන් හෙවත් ඇල්කොහොල් භාවිතය පිළිකා වලට අත වනන්නේ කොහොමද? නවතම පර්යේෂණයක් මගින් මත්පැන් භාවිතය ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන තිබෙනවා....