දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය....

දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

වසර 2015 වනවිට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් මිලියන 1.16 ක් දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබිණි....

අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත....

ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීම සිදුවේ. මෙය ගර්භණී සමයේ දියවැඩියාව (Gestational diabetes) ලෙස හැඳින්වේ....

දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක....

ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීම සඳහා හේතුවන අවදානම් සාධක අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා තත්ත්වයකි. එමෙන්ම, පූර්ව-දියවැඩියාව සහ දියවැඩියාව, ස්ථුලභාවය සමග දැඩිව සම්බන්ධව පැවතීම දක්නට ලැබේ....

ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු එක්තරා ආකාරයක අවදානම් සංඥාවකි. දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, දියවැඩියාව වැළඳී ඇතැයි රෝග නිශ්චය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු අගයක පැවතීම පූර්ව-දියවැඩියාව ලෙස හැඳින්වේ....

දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි....

දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි....