අනන්තයක් වෙනකං

වෙන ළමයි සැර කෙරුවහමදුහලා මාරු වෙනවාකොහේ හරි හැංගෙනවාඑක්කෝ තරහ වෙනවානැත්තං අඩනවාඒකටත් එක්ක උඹකපටි හිනාවක් දානවාතාත්තේ මේ දන්නවදචුට්ටක් ඇඹරිලා කිට්ටුවටනගිනවා ඔඩෙක්කෙටවැල් වටාරං ගොඩයිවැඩියක් පණ්ඩිත වාක්‍යකාගෙවත් වැරදි නැකියන්නෙ වැරදිලාවත්නොකියන්නෙත් නැඑව්වට ඉල්ලුමක් නැතිකොටඔයා දන්නවද තාත්තාමං දැං දන්නවා සීයට ගයින්ඩඔයත් දන්නවද ගයින්ඩඅනන්තයක්  වෙනකංඅනන්තයක් දන්නවදනැ මං දන්නේ නැඑහෙනං කියන්නේඅනේ බඩ තඩියෝමොන්ටිසෝරි ළමයෙක් මමමේ අහන්ඩකෝ මේඅපරාදේ නේද කැපුවේඅම්මගේ කොන්ඩයඇයි ඉතින් කැපුවටමොකද ඒකෙන් ඔහේටකොහේහරි යන...

නිතීය මක්කෙටෙයි

බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිදහැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිදචුම්බන පිරිමැදුම් පමනක් සුව              දෙයිදඅයියෝ බනිස් කක්කං ගෙඩි         වේලෙයිද කක්කා එක්ක කෙක්කං ගෙඩි     රසකොහිදගල්වල උලළා කක්කං ගෙඩි          හමයයිදමුඛ්කාල කෙරුම උගුරට හරි                රසදකෙක්කං ගෙඩිය රස බනිසක         බස්සමුදබනිසයි කෙක්කනුයි...

වැන්දඹු අනත්දරු

ජීවිත කාලයමසැලියුට් කරලාබඩට නොකාඅමාරුවෙං හදාගත්තසිවිලිමනැති වහලයේතංගුස්පොටක් ගැටගහලලුබූට්වලට කරගැටආපුදෙපයින් උඩට නැගලාහෙල්මට් එකට තොප්පියටතට්ටය පෑදුනඔලුවෙං පහලටතංගුස්පොට දාගනලුතිදරු පෙමකටවඩාමතුවෙයිද කෙලෙසකමිතුරු කමක්වැන්දඹු අනත්දරුදීමනාවටත් කෙලවෙනබවක් දැන දැනම

තෘප්තිය

මං බය උනාඔයා යයි කියලඅසරණ මාවතනිකරල දාල කීදෙනෙක් නංආවද මාලඟටජීවිත කාලෙටමවිඩෙං විඩේඒත් ඔයා තරංඒ කෙනෙක්වත්මට ඕන දේ දුන්නේම නැදුකට සැපට හැමදාමලඟ හිටිය එයා යන්නම ගියහමඒ අඩුව පිරෙව්වේ ඔයාඒත් මට හිතුනේම නැඔයාට පුලුවන්  වෙයිමාව හුරතල් කරන්නතෘප්තිමත්  කරන්න කියලමට දැනුනා නංකොහොමටවත්ඒ පොව්වන වතුරටබහින්ඩ දෙන්නේම නැඇස් මානයේ ඔයාව හොයනකොටවතුර යට ඉදං ඇස් පිල්ලං ගහනවාමගේ පපුව පිච්චුන තරම දන්නව නංආයේ දග කරන එකක්ම නැ ඔයාඔය එක එක්කෙනා කතා කලාටඔයා ඇහුන්නැ වගේ ඉන්නඔයාට කතා කරල මට කියන්න කියුවටමම ඇහුන්නැ වගේ ඉන්න...

එපා ලෙඩ වෙන්න

එපා  ඔයා  ඔලුව  කැක්කුම හදාගන්නමම දන්නේ නැ  ඔයා වගේ බෙහෙත් තෙල් හැන්ද‍ෙ දාලාපහං දැල්ලෙං රත්කරන්ඩකාට හරි කියල පදමට රත්කලත් මං දන්නැ ඔයා වගේ පිරිමැදලා   අතගාන්න දන්න කෙනෙක්  හිටියත්වෙන කෙනෙකුට කොහොමදමං ඔයාව  පිරිමදින්න දෙන්නේඔව් ඔව්  අම්මට තාත්තට උනත්හරි හරි පිස්සියේ  ඒ උඹගේ අම්මා තාත්තා තමයිඒත්  දැං උඹ මගේඒ හන්දාා  ලෙඩ වෙන්ඩ එපාහරි  හරි  කකුල හිරි වැටෙන කරන්ට් එක යන ලෙඩේ  ඕකට සම්බන්දයක්   නැනැකිටලා  කාහංඉදි ආප්පයක් ද...

දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්

මරණයෙන් මතුම මතු දවසකආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකටකිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්නහිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත ගහලාකටට දෙකට  ගිලලා දාන්ඩඑකම එක ගල් පාරක්වත්කවුරුවත් නොගහන කොටකොච්චරනං ආතල්ද

ඇයි යකෝ ඔය

                                                                                                                        ඇයි යකෝ ඔයබීපිය හෙමිහිටබලාපිය ඔයදාල සීයක්මඅරක්කු විඳපංහෙට උදේටවිදවන්නේ නැතුව අටමා බල...

පිච්චිලා ගිය පහුනු රස්නෙට

ඊයේ දිනයත් පුරාවටමැෂින් කට්ටක් කඩයටආවේම නැතිකොටඒඳ මිනිහෙක් වහින වැස්සටතෙමි යමි මම වැස්සටඑන ඇමතුමක් බනුවටඑමිය කියමිද කොහොමටකෙලවෙලා මගෙ ඒකටහිතලට කම්මැලි කමටබොන්න දුමකුත් නැතිකොටහුරලා ගෙන තඹේ සතයටයන්න ඕනේ කොනේ කඩයටබැහැලා ජංගි කොටයටනැග්ගා මගේ බයිකෙටගෙට එන්ඩ ඔන්න මෙන්නටපිරිල තියනා වෙලේ වතුරටසෙනග පිරිලා කඩේ අගුවටයාගන්න බැරි එදා වේලටබීඩියට බුලත් විටකටහිතේ සැනසුම් කතා බහකටපිච්චිලා ගිය පහුනු රස්නෙටගෙල වටා ආ දාඩි ගඩුවටනිය ගසා උන් ටයිල් රත්නෙටහිනැහුනා මං නිරායාසෙට

බාගන වැලයක් දෙකක්

ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                                         තොප්පිය කහන කාලේ                                 දෙවරක් දෙක කරලම නැද්ද                           ඇලේ දොලේ නාන කොට                       ...

හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්

දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක් එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට ...

මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ

අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                  නැමැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්       නැහැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන්               නැමොකක් බැස්සුවත් බොක්කට මට ගතියක්      නැචිකන් කොත්තුවක් තරමට ඇගට වදින්           නැමැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක්     නැලයිට් ටී එකක් තරමට වෝමප් වෙන්     &...

අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට

නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තටඅපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොටමගේ මල්ලිව තුරුල් කරන් එයාගේ         පපුවටඅපි දෙන්නව නොදුන්න හැටි මතකද       අම්මටසුදු අම්මේ යන්න එපා කියල            අඩනකොටමල්ලි කොල්ල අඩල අඩල සද්දෙත් නැති කොටයන්න එපා ඉන්නට බැ ඔයා නැතුව              මටතාත්තාගේ  කදුළු බින්දු වැටුනා              ඔලුවටසරත් මා...

හැකිනං පොලව හාරාගන වැලලෙනවා

චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත්චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත්චේන් එකට කැපුනු පාර අළුත් වෙලා       පෙනුනාමත්උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට          හැමදාමත්තට්ට තනියේ රැ තිස්සේ බ්ලොග් බලලා       හිදුනාමත්බත් ජුංඩක් බෙදං ඇවිත් බන්ඩි ගෙඩියේ       එබුවාමත්බිත්ති හිලෙන් උඹ දැකලා ඉජුක් ඉජුක්        කියුවාමත්දෙන කට්ටක් උඹ කෑවේ කවදද බං       &...

යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )

අකුරට ගියාට එන තුරු පෙරමගසිනහ කවට කෙලි කතා කමෙන්කැත කිලි කුනු ගෙන යන්නට ආවමසිටියේ නුඹ නන්නාදුනන ලෙසින්ගං දිය සේදී සුසිනිදි වු ඒනුඔ දැතත් මං මගහරිමින්ජීවිතයේ අලුයම දිය කෙරුවේමා මව් සිත රිදවනු බැරියෙන්ඇ දෙන ගෙන යන පෙරමග පාවඩගෙන ආවේ කහටක් නැතිදෝසමාවෙලා ඉදපන් රත්තරනේයන්න එපා පාවඩ සමගින්මනා හදපු සින්දුව මෙතනින් අහල බලන්න