ඉදිරි දශකයේ වෛද්යවිද්‍යාව මුහුණදෙන විශාලම අභියෝගය සහ බොරුවට අඩන වෛද්යවරු

ඉහත දැක්වෙන්නේ අද ලෝකයේ ප්‍රතිජීවක ඔසු නොහොත් Antibiotics වලට සිදුවී ඇති දෙයයි,මේ ඉන්නේ මහාබ්‍රිත්නයේ ප්‍රධාන වෛද්ය නිලධාරීනියයිමේ වීඩියෝවට යොමුවීමට පෙර අපි බලමු සරලවම මේ ප්‍රශ්නයට හේතුව කුමක්ද කියල.දැනට නවීන සමාජය පුරුදු වී ඇත්තේ ඕනෑම සුළු අසනිපයකදිම  වෛද්යවරු හමුවට යාමයි ඔවුන් විස්වාස කරන්නේ ඉක්මනින් රෝගයට ප්‍රතිකාර ගත් වහාම රෝගය සුවකිරීම පහසු බවයි....

31 days ago
Posted in Uncategorized

නවීන ලෝකයේ වෛද්ය විද්‍යාවේ සිදුවන්නේ කුමක්ද ?

සාමාන්යෙන් යම් අසනීපයකදී ඉක්මනින්ම රෝගීන්ව ගෙනියන්නේ පවුලේ වෛද්යවරයා වෙතයි නමුත් අදාළ රෝගය අසාද්‍ය හෝ හදුනා ගත නොහැකි මට්ටමක පවතීනම් ඔබ වහාම යන්නේ කාලගටද ? බොහෝවිට විශේෂඥ වෛද්යවරයෙක් වෙතයි, ඇයි ඒ ?...

34 days ago
Posted in Uncategorized

ඖෂධ මාෆියාව ජනමාද්‍ය පාවිච්චි කරන ආකාරය

Sharyl Attkisson නම් ජනමාද්‍ය වෙදිනිය CBS ප්‍රවුර්ති සේවයේ සේවය කල ජනමාද්‍යවේදිනියක් ඇය මෙහිදී පෙන්වාදෙන්නේ කෙසේද බලවත් ඖෂධ  සමාගම් සමාජමාද්‍ය සහ පිළිගත් වෙබ් අඩවි මහින් මහජනතාව නොමග යවන්නේ කියල උදාහරණ https://en.wikipedia....

35 days ago
Posted in Uncategorized

ලෝකප්ප්‍රකටව පතුරවන HIV බොරුව

ඇත්තටම ඉහත Peter Duesberg කියන්නේ HIV කියා වයිරසයක් නැතිබව නෙමෙයි ඔහු කියන්නේ HIV නිසා AIDS වැළදෙනවා කියල කීමට කිසිම පදනමක් නැතිබව විතරක් නෙමෙයි HIV සදහා දෙන ඔසුවලින් AIDS වල සදහන් රෝග ලක්ෂණ පහළවන බවයි.මෙය දීර්ග වැඩසටහනක් නමුත් හැකියාව ඇති අය මෙය බලා දැනුවත් වෙන්න....

36 days ago
Posted in Uncategorized

දියවැඩියාවට නවතම අවවාද

දියවැඩියාවට නවතම  අවවාද{ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත....

39 days ago
Posted in Uncategorized

ලොවපුරා සජීවීව HIV වයිරසයේ ක්‍රියාකාරිත්වය ජනමාද්‍ය මගින් බලාපොරොත්තු වන්න

මගේ මීලග ලිපියට පෙර කලින් ලිපියකින් ඇනෝ කොමෙන්ටුවක් වැටෙනවා මේ චෝදනාවට මුලින්ම හේතු සහිතව කරුණු දක්වන්න ඕනේ.{ලාංකික සිතුවිලි,කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා,මේ බලන්න , එච් අයි වී බොරුවක් නොව සැබෑවක්ම බවත් ඒ ගැන සියලු තොරතුරු මෙහි පැහැදිලිව තිබේ....

41 days ago
Posted in Uncategorized

HIV සොරකම

අපේ අජිත් මහත්මයත් මේගැන දැනගත්තේ මේ ලිපි මාලාවෙන් කියල කියනවා පහත දැක්වෙන්නේ ලොව පිළිගත් BBC රුපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකුයි.HIV වයිරසය සොයාගත් පුද්ගලයා ලෙස සදහන් වෙන්නේ Dr Robert Gallo ඔහු කරන ලද මහා වංචාවේ තොරතුරුයි මේ....

42 days ago
Posted in Uncategorized

HIV වංචාව ගැන ලෝකය නොදන්නේ ඇයි ?

මා දන්නා බොහෝදෙනා මේ සිදුවෙන මහා වංචාව ගැන කිසිවක් නොදනී, ටිකක් හිතන්න ඉතා දියුණු සමාජවල පවා මාද්‍ය මේ තොරතුරු වාරණය කිරීම කොපමණ දක්ෂ ලෙස සිදු කර ඇද්ද මගේ මීලග උපමාවට පෙර  ඔබ සියලුදෙනා නොදන්නා තවත් මාද්‍ය වාරණයක්  පෙන්වා දෙන්නම්.බොහෝ දෙනෙක් කියනවා මොකද කියන්නේ කවුරු හරි HIV එන්නතක් ඔබට ලබාදෙනවනම් ඔබ සුදානම්ද එය ලබාගන්න කියල....

43 days ago
Posted in Uncategorized

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා දෙවැනි කොටස

මෙහි පළවැනි කොටසට කොමන්ට් කල Kandyan පුවත් පතක විස්තරයක් දක්වනවා 2014 දී නැවත මෙම දරුවාට HIV වැළදීම පිළිබද.මම වඩා විස්වාස දායක මාද්‍ය වන National Institute of Allergy and Infectious Diseases අඩවියේ ම තොරතුරු උපුටාගන්නවා මේගැන පැහැදිලි කිරීමට  https://www....

44 days ago
Posted in Uncategorized

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තාදැනට වසර 3ට පමණ පෙර "HIV AIDS විශාලම රැවටීම !!" ලිපියක් එකතු කළා එය මෙතනින් බලන්න දැනට කලකට පෙර Oxford Union කතාවක අපුරු හෙළිදරව්වක් Dr Hannah Gay ඉදිරිපත් කරනවා, එනම් ගර්බනීය කාන්තාවක් දරු ප්‍රසුතියක් සදහා පැමිණෙනවා මෙහිදී අවසාන මොහොතේ කරණ ලද රුධිර පරීක්ෂාවකින් සොයාගන්නවා අදාළ මවට  HIV වලදී ඇති බව, මෙහිදී සාමාන්‍ය විදියට සිදුවූ දරුප්‍රසුතියෙන් පසු  ඇමරිකාවේ Mississippi  ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල රෝහලක් වෙත ගෙනයනවා එහිදී කරන ලද පරීක්ෂණ වලින් පසු ත...

45 days ago
Posted in Uncategorized

ඔටිසම් සහ සිරස

ඉහත දැක්වෙන්නේ සිරස මාද්‍ය ඔස්සේ ඔටිසම් ගැන කරන විස්තරයයි.පහත දැක්වෙන්නේ ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය තුල 2015 දී කොන්ග්‍රස් සභික බිල් පොසි විසින් ඉදිරිපත් කරන විස්තරයයි    මෙහිදී ඉදිරිපත් වන්නේ කුමක්ද ?...

83 days ago
Posted in Uncategorized

සමාජ මාද්‍ය වාරණය නොහොත් අමන ආණ්ඩුවේ අමන වැඩ,

වසර 30ක පැවති යුද්දයේ තහනම් කිරීමට උවමනා නොවූ සමාජ ජාලා අද යහපාලන රජය තහනම් කර ඇත.මට කියන්න ඇත්තේ ජාති වාදයට උඩගෙඩි දෙන සිංහල සහ මුස්ලිම් දේසපාලුවන් අත්අඩංගුවට නොගෙන රටේ සමාජ මාද්‍ය තහනම් කිරීමට උත්සාහ කිරීම මොනතරම් විහිලුවක්ද ?...

105 days ago
Posted in Uncategorized

රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද ? ඔහු මොනවද කරන්නේ ?

දැනට ශතවර්ෂ කාලකට වඩා වැඩි කාලයක් විපක්ෂ නායක කම කරන රනිල් වික්‍රමසිංහ නමැති අගමැති වරයා ගැන විවිද කතා ලෝකයා කියයි සමහර ඒවා ඔහුගේ පුද්ගලික ජිවිතයට පහර ගහන අතර තව සමහර ඒවා ඔහුගේ වටිනාකම ගැන වර්ණනා කරයි.රනිල් ගැන කියන්න කලින් අපි මේ ලෝකය ගැනත් එය පාලනය කරන පිරිස ගැනත් ශ්‍රී ලංකාව ගැනත් එහි ඇති වැදගත් කම ගැනත් තේරුම් ගත යුතු වෙනවා....

110 days ago
Posted in Uncategorized

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයන් හදුනාගනිමු. පළමු කොටස

රාවය පුවත්පත බොහෝදෙනා සිතාසිටියේ ඉතා අවංක ජනතා අදහස් නියෝජයන කරන පාලකයන්ට බය නැති ස්වාදීන පුවත්පතක් ලෙසයිනමුත් වෙස්වාලගෙන ජනතාව නොමග අරින ආකරය ගැන මම මිට කලකට පෙර ලිපියක් පලකලා  මෙතනින් බලන්න.දැන් නැවත කතාවට එමු වික්ටර් අයිවන් ගෙන් පසු රාවයේ කතෘ බවට පතවන්නේ නීතිවේදියකු වන කේ....

124 days ago
Posted in Uncategorized

පොහොට්ටුව දිනීම ජනතාව ගේ ජයක් වන්නේ ඇයි ?

මම  මේ ප්‍රථම අවස්තාවටයි අදහස් ප්‍රකාශ කරන්නේ චන්දයෙන් පසු කිසිම අදහසක් ප්‍රකාශ කලේ  නෑ, මේ තමයි මගේ ප්‍රථම අදහස් දැක්වීම චන්දයෙන් පසු, මා විසින් පොහොට්ටුවට චන්දය ප්‍රකාශ කල වහාම ශ්‍රී ලංකා දකුණු පළාතට සුළු නිවාඩුවක් සදහා ගියා, පසුගිය දවස් 2 ම මුහුදේ කිමිදෙමින් කාලය ගතකරන අතරේ මගේ පෑඩ් එකෙන් චන්දය සදනා මිනිසුන් අදහස් පළකරගන්න ආකාරය දැක්කත්, පෑඩ් එකේ මගේ password නොතිබීම නිසා අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි උනා. 

මා සිතන ආකාරයට මයිත්‍රීපාල දැනගෙන සිටියා ඔහු පරදින බව නමුත් ඔහුට උවමනා කලේ ඔහුගේ ශ්‍…

128 days ago
Posted in Uncategorized

මම පොහොට්ටුවට චන්දය දෙන්නේ ඇයි ?

මාතලන්ගේ "නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...? - Hanged and Died Till Win"කියවපු මට මේ ටික කොමෙන්ටුවක් නොදා කෙලින්ම පොස්ට් එකක්ම  දාන්න හිතුනඋඩ තියන මාතෘකාව දැක්කම මම මහින්දට කඩේ යන්න හදනවා කියල කියයි, මම වැඩිය පොස්ට් ලියල නැති උනාට විවිද අයගේ අඩවි වල මගේ අදහස් කොමෙන්ටු කරලා තියනවා....

144 days ago
Posted in Uncategorized

ගිනි අවි සහ ගිනි කෙලි

ගිනි අවි සහ ගිනි කෙලි කියන වටිනා කෘතිය රචනා කරන්නේ අනුර හොරේෂස් මහතායි පසුව අගනා ටෙලි සිත්තමක් ලෙස මෙය එළිදකිනවාමෙයින් පෙන්වා දෙන්නේ අප රටේ දුෂණය පැතිරී ඇති ආකාරයයි, මේ පාතාල ලෝකයේ මිනීමරුවන් ඇතුළු සියලු දෙනා කොපමණ අපරාධ කලත් මේ සියලු අපරාධ සැලසුම් කර  දිගින් දිගටම පවත්වන්නේ ජනතාව ඉදිරියේ සුදු පිරුවට ඇදගෙන මල්වට්ටි ගෙන සිල් ඇදුමෙන් සැරසීගත් රටේ මැති ඇමති වරුනුයි.මෙහිදී ඉතා අහිංසක මිනිසුන් අති භයානක මිනීමරුවන් ලෙස නිර්මාණය වන කෙදනීය ආකාරය මැනවින් පිලිබිබු වෙනවා....

195 days ago
Posted in Uncategorized

කූඹියෝ සහ වාමාංශික චින්තනය

අද කුඹියෝ නැරබීමෙන් පසු, මෙපිලිබදව මදක් සොයනවිට ඉහත සකසන ලද වීඩියෝ එක සොයාගන්න පුළුවන් උනා, මෑත දිනකදී පැරා විසින් මෙම අගනා ටෙලි වෘතාන්තය "කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය" ලෙස තරමක ලාමක ටෙලියක් ලෙස වර්ගකරණය කලත්  මා දකින්නේ මහපොළවේ පවතින යථාර්තය මනාව පෙන්වන නිර්මාණයක් ලෙසයි.අද කොටසින් අප මෙතක් සාමන්යෙන් නොබලන පැතිකඩක් විවර උනා ඒ තමයි සමාජවාදීන් රටේ ආයතන ක්‍රමය පිළිබද දකින විදිය, මෙය අදට විතරක් නෙමෙයි මිට දශක 6කට 7 කට පෙරත් පැවති තත්වයක්, එනම් මෙහිදී වාමාංශික නායකයන් පිරිසක් පුද්ගලි...

228 days ago
Posted in Uncategorized

කලූ සල්ලි සුදු කිරීමේ නිතියානුකූල ක්‍රමය.

දැනට සමාජයේ වෙන දේවල් කල්පනා කරමින් සිටින විට මේ ක්‍රමය ගැන මට කල්පනා උනා, කනගාටුවට කරුණ නම් ලංකික වන මට මේ ක්‍රමයේ නිර්මාතෘ වීමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්න බැරි වී තිබෙන්නේ මෙය මුලින්ම  සොයාගැනීමේ ගවුරවය හිමිවන්නේ වෙනකෙනෙකුට නිසයි, නමුත් මෙය සොයාගත් වෙනකෙනා මේ ලාංකික ට ආර්ථික විද්‍යාව  දශක දෙකකට පෙර උගන්වන ලද ගුරු දේවයෙක් වීම නිසා සියුම් ආඩම්බරයක් හටගනී.වටේ නොගිහින් දැන් මාතෘකාවට එමු, ලෝකයේ වගේම අපේ රටෙත් යම් පුද්ගලයකුට මුදලක් ලැබී ඇත්නම් අදාළ මුදල උපයන ලද ක්‍රමය නිසි අවස්ථාවල පෙන්වා දිය හැකි විය...

275 days ago
Posted in Uncategorized

බැදුම්කර අන්දරය

ශ්‍රී ලංකාවේ අපුරු දේ සිදුවෙමින් පවතී, රටේ සාමාන්‍ය මිනිසුන් සිතනවාට හාත්පසින් වෙනස් සිදුවීම් ධාරාවක් සිදුවෙමින් පවතී.රටේ මිනිසුන් බොහෝ දෙනා සිතා සිටින්නේ බැදුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමෙන් අදාළ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවයි, මුලින්ම බලමු මේ ජනාධිපති කොමිසම කියන්නේ කුමක්ද කියල, මේ පත්කරලා තියෙන්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් මෙයට පුළුවන් කරුණු ගොනුකරගැනීමට පමණයි, මෙය විශේෂ ජනාධිපති කොමිසමක් උනානම් වැරදිකරුවන් වන අයට පාර්ලිමේන්තුව පාවිච්චි කරලා දඩුවම් කරන්න තිබුන....

278 days ago
Posted in Uncategorized

ශ්‍රී ලංකා දෙසපාලනයේ අනාගතය

මුලින්ම මම ස්තූති වන්ත වෙන්න ඕනේ chanuk bro youtube channel මල්ලිට මේක දැනුවත් කිරීම පිළිබඳව ඒ තමයි සිංහල වචන වලින් කියන එක සිංහලට පරිවර්තනය කරන පාවිච්චි කරලා ඉතා වේගයෙන් සිංහලෙන් ලිවීමට ඇති හැකියාව.දැන් මාතෘකාවට ආවොත් මට අද බලන්න ලැබුනා මාලින්ද සෙනෙවිරත්න මහත්මය සිරස මාධ්‍ය ඔස්සේ පවත්වපු සම්මුඛ සාකච්ඡාවක් newsline වැඩසටහන තමයි මේ පහල තියෙන ලින්කුවෙන් ඔබට බලන්න පුළුවන්මම මේකෙටි විනාඩි 3ක පමණ කොටස  කිපපාරක්  නැවත නැවතත් බැලුවේ, මෙවැනි ප්‍රායෝගික කතා බොහෝ අයට නොතෙරෙන නිසයි....

306 days ago
Posted in Uncategorized

අවංක දේශපාලනඥයගේ අනාගතය.

බොහෝදෙනෙක් මෙහෙම අය නැතිබව කියයි, නමුත් අපි සුරංගනා කතා වලට කැමති මිනිසුන් වෙමු.දැන් අපි  අවංක දේශපාලනඥය බලයට එන්නේ කොහොමදැයි බලමු, අපි බොහෝදෙනා දන්නා විදියට බලයට එම සදහා අවම ලෙස රුපියල් ලක්ෂ 350 ක් වත් උවමනා කරනවා, දැන් මේ මුදල් ඔහු පරම්පරා දේපල විකිණීමෙන් හෝ උගස් කිරීමෙන්  මිතුරන් ගෙන් ලබාගැනීමෙන් බලයට ආවයි කියමු ඔහුට මසකට උපරිමව නීතියට අනුකුලව 120000 පමණ මුදලක් ලැබෙනවා, මේ මුදල අවංකව ඔහු වියදම් කරනවානම් ඔහුට හෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටවත් ප්‍රමාණවත් නෑ දැන් වසර 6ට ඔහු ලබන උපරිම මුදල &nb...

318 days ago
Posted in Uncategorized